
(යොහාන් භාසුර)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ තරග අවසන් කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීතරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 6 කින් ඉන්දියාව පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
මෙම පරාජය ඉන්දියාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ලැබූ පළමු පරාජය වීම ද කැපී පෙනේ. ජයග්‍රහණය සඳහා ලකුණු 266 ක ඉලක්කය හඹාගිය ඉන්දීය ඉනිම ඕවර 49.5 කදී ලකුණු 259 ට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.
බංග්ලාදේශ පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 265 (ශකීබ් අල් හසන් 80, ටොව්හිඩ් හිඩෝයි 54, නසුම් අහ්මඩ් 44, මෙහෙදි හසන් නොදැවී 29, මොහොමඩ් සාමී 32/2, ශර්දුල් ඨාකූර් 65/3) ඉන්දීය පිල ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 259 (ෂුබ්මන් ගිල් 121, කේ. එල්. රාහුල් 19, සූරියකුමාර් යාදේව් 26, අක්ෂර් පටෙල් 42, ටන්ෂීම් හසන් සකීබ් 32/2, මුෂ්ෆිකුර් රහමන් 50/3, මෙහෙදි හසන් 50/2)
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය අපරාජිත වාර්තාව බංග්ලාදේශ පිල බිඳ දමයි
චන්දිම ෆොන්සේකා Saturday, 16 September 2023 10:08 AM
මැච් ෆික්සින් එකක් කරලාද දන්නේ නැහැ..