(යොහාන් භාසුර )
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 17 වැනි තරගය ලෙස පූනේහිදී අද (19) පැවැති තරගයේදී ඉන්දීය පිල කඩුලු 7 කින් බංග්ලාදේශය පරාජය කරමින් පිට පිටම සිව්වැනි ජය ජය ලැබීමට සමත් විය.
ඉන්දීය පිතිකරුවෝ ලකුණු 257ක ඉලක්කය ඕවර 41.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
බංග්ලාදේශ පිල ඕවර 50 යෙදී කඩුලු 8 ට 256
(ටන්ෂීඩ් හසන් 51, ලින්ටන් දාස් 66, මුෂ්ෆිකුර් රහීම් 38, මහුමුදුල්ලා 46, ජස්ප්‍රිට් බුම්රා 41/2, මොහොමඩ් සිරාජ් 60/2, රවීන්ද්‍ර ජඩේජා 38/2)
ඉන්දීය පිල ඕවර 41.3 කදී කඩුලු 3 ට 261
(රෝහිත් ශර්මා 48, ෂුබ්මන් ගිල් 53, විරාට් කෝලි නොදැවී 103, කේ. එල්. රාහුල් නොදැවී 34, මෙහෙදි හසන් මිරාෂ් 47/2)
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාව පිට පිටම සිව්වැනි ජයත් ලබයි
අපි අනාථයෝ! Thursday, 19 October 2023 10:25 PM
ක්‍රිකට් "මහත්වරුන්ගේ ක්‍රීඩාව" මුදලට යට කරන්න මුල්ගල තිබිබෙ අපේ අල්ලපු ගෙදර ලොකු අයිය තමයි.
randil dunuwille Friday, 20 October 2023 09:16 AM
රටට ණය නැති අයට, රටට ණය නැති සුපිරි ටීම් එක...
චන්දන Friday, 20 October 2023 10:23 AM
අවසන් තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර... මෙවර කප් එක ඉන්දියාවට... බලමු නේද?
Rohan Friday, 20 October 2023 11:41 AM
අපිටත් ලොකු සටනක් දෙන්න වෙනවා .ලෝක කුසලානය ගන්න නෙමෙයි ලිස්ට් එකේ අන්තිමයා නොවී එකක් හරි උඩට එන්න
Perera Friday, 20 October 2023 12:58 PM
ඕවා මොනවාද? දූෂණයෙන් ..., ලෝක කුසලානය ලංකාව පිටපිටම දිනලා තියෙන්නේ රටම බංකොළොත් වෙන තරමටම?