
(මහින්ද නිශ්ශංක)
ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කර සාර්ථක ලෙස බෙදා හරින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට ගෙන් වනු ලබන මෙම බිත්තර තොග හෝටල්, බේකරිවලට මෙන්ම කුඩා ආපනශාලාවලට හා බිත්තර ආශ්‍රිත කෑම වර්ග නිෂ්පාදනය කරන වෙළද ආයතනවලට ද බෙදා හරින බව ද ඒ මහතා කීය.
මෙවර කුඩා ආපනශාලාවලට මෙන්ම බිත්තර ආශ්‍රිත කෑම වර්ග නිෂ්පාදනය කරන වෙළෙද ආයතනවලට රට බිත්තර ලබා දෙනු ලබන්නේ සිල්ලර වෙළදාම සඳහා බිත්තර විකිණීම තහනම් යන කොන්දේසි මත බව ද ඔහු කීහ.
මීට පෙර ඉන්දියාවේ බිත්තර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් බෙදා හරිනු ලැබුවත් මෙවර ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් ආනයනය කරන බිත්තර තොග රට පුරා බෙදා හැරීමට නියෝජිතයන් කීප දෙනකු පත් කර ඇති බවත් සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ 10 ගෙන්වයි
Anura Sunday, 18 June 2023 09:24 PM
මෙන්න මේ වගේ පාලකයෝ හින්දා තමයි රට බංකොලොත් වුනේ, රටේ ප්‍රශ්නේ විසඳගන්න හැකියාවක් නැහැ... ලේසිම වැඩේ පිටරටින් ගෙන්වන එක.