(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය ලෙස සත්කාරක ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර දිල්ලිහිදී අද (11) පැවැති තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 8 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. ඉන්දීය පිල මෙම ජයග්‍රහණයත් සමඟ සහභාගි වූ තරග දෙකම ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණියේය.
ඉන්දීය පිල ලකුණු 273 ක ඉලක්කය ඕවර 35 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
ඇෆ්ගනිස්තාන් පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 272 (රහමුනුල්ලා ගුර්බාෂ් 21, ඊබ්‍රහිම් ශද්‍රාන් 22, හෂ්මතුල්ලා ශහිදි 80, අෂ්මටුල්ලා ඔමර්ෂායි 62, ජස්ප්‍රිට් බුම්රා 39/4, හර්ද්‍රික් පාණ්ඩියා 43/2) ඉන්දීය පිල ඕවර 35 කදී කඩුලු 2 ට 273 (රෝහිත් ශර්මා 131, ඉෂන් ක්‍රිෂන් 47, ශියාස් අයියර් නොදැවී 25, විරාට් කෝලි නොදැවී 55, රෂීඩ් ඛාන් 57/2)
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවට තවත් පහසු ජයක්