IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ඉන්දියානු ප්‍රධාන විධායකයේ මුදල් රාජ්‍ය ඇමැති හමුවෙති

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීන් සංගමයේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (17) පැවැත්විණි.

“දිදුලන ශ්‍රී ලංකාවක් - ශ්‍රී ලංකාවේ ආයෝජන මාවත (“SHINE LANKA – Path to Investment Sri Lanka”​) ” යන තේමාව යටතේ ක්‍රියාත්මක වැඩසටහන සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡාවට ලක්විය. ප්‍රධාන විධායක නිලධාරීන් 60 දෙනකු, ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් ඉන්දියාව තුළ ප්‍රවර්ධන කටයුතු සිදු කරන අතර ඒ සම්බන්ධ සඟරාවක් සහ තවත් පත්‍රිකා කිහිපයක්ද නිර්මාණය කර ඇත.

ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීන් සංගමයේ සභාපති උමේෂ් ගෞතම් මහතා මෙහිදි එම සඟරාවේ පිටපතක් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පිළිගැන්වීය.

 



අදහස් (0)

ඉන්දියානු ප්‍රධාන විධායකයේ මුදල් රාජ්‍ය ඇමැති හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 611 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1028 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site