IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


ඉන්දුනීසියාව ප්‍රබල භුමි කම්පාවකින් කැලැඹේ

රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලඹිණි. භූමි කම්පාව හටගත් බව පැවැසෙන්නේ ඉන්දුනීසියාව අසල ෆ්ලොරේස් මුහුදේ කිලෝ මීටර් 100 ගැඹුරු පතුලේය.

ඒ අනුව සුනාමි අනතුරු ඇඟවිම් ද නිකුත් කෙරුණි. භූමි කම්පාවෙන් සිදුවුණු ජීවිත හෝ දේපොල හානිය මෙතෙක් වාර්තා වී නැත. ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. ඒ් අනුව භූමි කම්පා හට ගැනිම ස්වභාවිකය.

2004 දී ඉන්දුනීසියාව කැලැඹූ රික්ටර් පරිමාණයේ ප්‍රබලත්වය ඒකක 10 ක් සටහන් කළ භූමි කම්පාව සිදු කළ විනාශය අතිමහත්ය. මෙරටට ද කඩා වැදුණේ එම භූමිකම්පාව හේතුවෙන් හටගත් සුනාමියයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දුනීසියාව ප්‍රබල භුමි කම්පාවකින් කැලැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 294 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 150 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1799 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site