IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දික තොටවත්ත රිමාන්ඩ්

(ඉන්දිකා රාමනායක)

සමාජ මාධ්‍ය හරහා ජාතීන් අතර හා ආගම් අතර  ගැටුම් ඇති වන ආකාරයෙන්  නබිනායකතුමා  සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ  කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාසය විසින්  අද  (6) අත්අඩංගුවට ගනු ලැබු  ජෝතිර්වේදි ඉන්දික  තොටුවත්ත මෙම 20 දක්වා රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

සැකකරු අද   පස්වරුවේ මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්  ලෝචනා අබේවික්‍රම වීරසිංහ  මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව    මෙලෙස  රිමාන්ඩ් බාරයට නියම කළාය.



අදහස් (9)

ඉන්දික තොටවත්ත රිමාන්ඩ්

අරවින්ද මොනරවිල Friday, 06 October 2023 08:14 PM

ICCPR පනත යටතේ මුග්ධ පොලිසියේ වධහිංසාවට පත්වුණු තවත් පුද්ගලයෙක්...!

:       44       27

chandima Friday, 06 October 2023 09:25 PM

මේ වගේ කතා අහලා ගැටුම් ඇතිකර ගන්න ගොන්නුන්ව තමයි අත්අඩංගුවට ගන්න ඕනේ...

:       4       16

Achini Friday, 06 October 2023 10:40 PM

මෙයාට මෙයාගේ කේන්ද්‍රය පෙනිලා නැද්ද?

:       2       9

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 07 October 2023 12:20 AM

අපි බලමු නිරාල සෙට් එක තොටවත්ත වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා සහ උද්ඝෝෂණ කරයි ද කියලා...

:       3       4

Bamunuarachchi Saturday, 07 October 2023 08:56 AM

මොහු වෙනුවෙන් නඩුවට නීතිඥ මහතුන් නොමිලේ පෙනීසිටින්න කියා සිංහල බෞද්ධ අපි ඉල්ලා සිටිනවා.

:       17       6

චමින්ද Saturday, 07 October 2023 01:00 PM

බමුණු මහත්තයෝ නොමිලේ පෙනී සිටිනවා කියන්නේ ඉන්දික ජ්‍යෝතිෂවේදී මහතාට කරන අපහාසයක් වෙනවා. මොකද ඔහුට කිසිම මුදල් අහේනියක් නැහැ කියලා තමයි අහන්න ලැබෙන්නේ...

:       0       10

Bamunuarachchi Sunday, 08 October 2023 09:32 AM

චමින්ද නොමිලේ පෙනී සිටින්න කියන්නේ ඔහුගේ ඒ නිර්භීත ක්‍රියාවට අපේ ප්‍රතිචාරය හැටියට. ඔහුට ජය පතමි. මුස්අලිම්නා අයගෙන් අනාගතේ රටට, බෞද්ධ ආගමට වෙන විනාශය තාමත් සිංහල බෞද්ධයින් හඳුනාගෙන නැහැ.

:       3       2

ගමේ එකාලා Saturday, 07 October 2023 04:14 PM

රට ගැන ඕනෑතරම් අනාවැකි කියන කෙනාට තමුන්ට වෙන දේ ගැන කලින්ම දැන ගන්න බැරි වෙච්චි හැටි...!

:       1       8

chandima Sunday, 08 October 2023 01:51 AM

බලාගෙන ගියාම මිනිහාව එළියට දාලා, මිනිහාව හිරේ දාන්න නියෝග දීපු අයව හිරේ දාන්න වගේ වෙන්නේ. අන්න අරෙහේ පොළව ඉඹ ඉඹ ඊශ්‍රායලයට ගහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site