
(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
ඉදල්ගස්හින්න බෝව නීඩ්වුඩ් මාර්ගය අද (26) පෙරවරුවේ ගිලා බැස නායයාමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
පවතින අධික වර්ශාවත් සමග මෙසේ මෙම මාර්ගයේ කොටසක් කඩාගෙන ගොස් නායයාමට ලක්ව මාර්ගය ඉරිතලා පුපුරා ගොස් ගිලා බැසීමට පටන් ගෙන ඇති බවත් සදහන් කරයි.
ඉදල්ගස්හින්න බෝව නීඩ්වුඩ් මාර්ගය හරහා විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයන් වැලිමඩ , හල්දුම්මුල්ල ප්‍රදේශවලට සංචාරය සදහා ගමන්කරති.
2025 නොවැම්බර් මස 21
125
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
206
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1069
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඉදල්ගස්හින්නේ පාරක් ගිලා බසී