IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉදිරි මාස තුනකට බිත්තර ආනයනයට අවසර

(යොහාන් භාසුර)

බිත්තර ආනයනය කිරීමට ඉදිරි මාස තුනකට ද අනුමැතිය දැනටම ලැබී ඇති බවත් ඒ අනුව බිත්තර ආනයනය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

බිත්තර ආනයනය හරහා වෙළෙඳපොළේ පැවති බිත්තර හිඟය පාලනය කිරීමට හැකි වූ බව කී වලිසුන්දර මහතා එම සංස්ථාව දෛනික අවශ්‍යතාව වන බිත්තර මිලියනයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළේය.

 



අදහස් (2)

ඉදිරි මාස තුනකට බිත්තර ආනයනයට අවසර

Perakum Saturday, 26 August 2023 03:00 PM

බිත්තර ආනයනය නවත්තන්න එපා. බිත්තර ගොවියෝ අපව ගසා කාපුවා වමාරන්න තව කලක් යනවා. පුළුවන් නම් රජය පාඩු විඳගෙන ආනයනික බිත්තර තව ටිකක් අඩුවට දෙන්න. එතකොට කට්ටියගේ කටවල් වැහෙයි. දැනටමත් බිත්තර මිල අඩුකරලා. කොහොමද කළේ? නියම මාෆියාවකට හොඳම උදාහරණයක් මේක... බිත්තර සඳහා ස්ථාවර පාලන මිලක් ක්‍රියාත්මක කරන්න...

:       0       13

de silva Saturday, 26 August 2023 07:34 PM

බිත්තර පිටරටින් ගෙනත් 30-35ට දෙන්න පුළුවන් නම්, ලංකාවේ හදන කිකිළියන්ගේ බිත්තර එම මිලට දෙන්න බැරි මොකද? මේක මාෆියාවක්... බිත්තර පිටරටින් ගෙන්වන්න.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site