IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


‘ඉදිරියේදී තවත් සැර කොරෝනා එන්න පුළුවන්’

(සුජිත් හේවාජුලිගේ )

ඉදිරියේදී මෙයට වඩා ප්‍රබල කොරෝනා  වයිරස  බෝම්බ  බිහිවනු ඇතැයි  වයිරසවේදය පිළිබඳ  ප්‍රකට විද්‍යාඥයකුවන  මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

දැනට පවතින එන්නත්වලින් කොරෝනා වයිරසවලට  එරෙහිව සියයට  95කට වැඩි සටනක් කළ හැකි බව  පෙනී යන නමුත්  ඉදිරියේදී බිහිවන  කොරෝනා ප්‍රභේදවලට අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇති බවද   හෙතෙම සඳහන් කළේය.

කොරෝනා වයිරසය  වවුලන්ගෙන් පැතුරුණු බවට ඇතැම්   විද්‍යාඥයින්  පළකරන අදහස් තමා බැහැර නොකරන බවද ඔහු පැවසුවේය. 



අදහස් (13)

‘ඉදිරියේදී තවත් සැර කොරෝනා එන්න පුළුවන්’

de silva Sunday, 05 September 2021 04:12 PM

ප්‍රශ්නයක් නැ ‌ ලොකේ පෙරලුනත් ආණුඩුව පෙරලුනේ නැත්තන් අවුලක් නැ

:       1       0

gamaya Sunday, 05 September 2021 04:15 PM

දේශයේ පිනට පහළ වු උගත් බුද්ධිමත් .යුද්දෙට නැති කඩුව

:       0       2

de silva Sunday, 05 September 2021 04:21 PM

ආණ්ඩුවට මුක්කු ගසන ජනතාවට වෙට්ටු දමන බොරදියේ මාළු බාන උගත්, බුද්ධිමත් සුහද කොකා...

:       12       34

namal Sunday, 05 September 2021 05:35 PM

ඕක ඉතින් මටත් කියන්ට පුළුවන්.

:       8       444

Lanka Sunday, 05 September 2021 05:55 PM

ආණ්ඩුවේ හැමෝටම හැම ප්‍රශ්නයක්ම පේන්නේ බෝම්බ විදිහට. බලේට ආවෙත් බෝම්බෙ පිහිටෙන්නේ...

:       8       35

Raajan Sunday, 05 September 2021 06:37 PM

ප්‍රකට වෛරසවේදියෙක් වුනේ 1950 ගණන් වල. දැන් නම් ඉතින් කොහෙද යන්නේ මල්ලේ පොල්...!!!

:       9       21

ගමේ එකාලා Sunday, 05 September 2021 07:02 PM

මහාචාර්යවරු කියන කතා ගැන නම් කියලා වැඩක් නැහැ. ඊළඟ සැර කොරෝනාව මැදමූලනෙන් එයිද කියලා කවුද දන්නේ...?

:       9       17

de silva Sunday, 05 September 2021 07:10 PM

යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද?

:       5       8

කල්පනා Sunday, 05 September 2021 07:12 PM

කුම්භඝෝෂක කතාවෙන් කියන්නේ අතීතයේත් සර්පයින්ගෙන් මෙවැනි රෝගයක් (අහිවාතක රෝගය නමින්) ඇතිවුණා කියලයි. පසුගිය වසරේ මම දැක්කා පුවත්පතක ග්‍රහයින් රාහුගේ, නැත්නම් කේතුගේ නැකැත්වල ගමන් කරනවිට මෙවැනි රෝග ඇතිවෙනවා කියලා... දන්න කෙනෙක් සොයා බලන්න

:       20       10

Lelwala Sunday, 05 September 2021 09:16 PM

මහාචාර්යතුමා අංජනම් බලනවා වගේ.

:       3       5

sampath Sunday, 05 September 2021 09:23 PM

මේ වගේ කාලෙක මෙතුමාට සෞඛ්‍ය අමාත්‍යාංශය භාර දුන්නොත් යමක් වෙන්න පුළුවන් මොකද මොනවම හෝ දෙයක් අනෙක් අයට සාපේක්ෂව දන්නවා.

:       3       6

de silva Monday, 06 September 2021 01:13 AM

ගම්මන්පිල, විමල්, වාසු, සහ මෙතුමාත් එකම වල්ලේ පොල්.

:       0       3

Demuni Uduwara Monday, 06 September 2021 02:23 AM

ඔහු කාර්ය සාධක බලකායේ ප්‍රධානියා විය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 344 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site