IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉතාලි අගමැතිනිය ‘ආයුබෝවන්’ කියයි

ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මොලෝනී, ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට සහභාගී වන ලෝක නායකයන් පිළිගත් ආකාරය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය විශේෂ උනන්දුවක් දක්වා ඇත.

ඉතාලි අග්‍රාමාත්‍යවරිය ලෝක නායකයන් පිළිගත්තේ දෑත් එක් කර ‘නමස්සේ’ කියමිනි.

අතට අත දීම වෙනුවට, බටහිර යුරෝපීය රටක රාජ්‍ය නායිකාවක, මේ අයුරින්, ඉන්දීය ක්‍රමයට දෑත් එක් කරමින් ‘නමස්තේ’ යැයි කීම ඉන්දීය මාධ්‍ය නාළිකාවල විශේෂ අවධානයට හේතුවක් වූයේ ඒ නිසාය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉතාලි අගමැතිනිය ‘ආයුබෝවන්’ කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 50 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site