(සුමිත් පොතුපිටිය සහ ප්‍රේමතිලක පෙරමුණ )
වැඩිමහල් සොහොයුරාගේ ගෙලමිරිකා මරණය සිදුකළැයි සැකපිට බාල සොහොයුරා අත්අඩංගුවට ගත්බව බදුරලිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය , බෙල්ලන , මවතවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
බදුරලිය, බෙල්ලන, මාවතගේ ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැව්රිදි දොන් කිත්සිරි ධර්මප්‍රිය යන අය ඊයේ රාත්‍රි හදිසියේ අසනීපව බදුරලිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.
ඒ සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් මත මියගොස් ඇති තැනැත්තා සහ ඔහුගේ බාල සොහොයුරා ඉඩම් ආරවුලක් සම්බන්දයෙන් ආරවුලක් පැවත එහිදී ගෙලමිරිකා ඇති බවට හෙලිව සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.
සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි . බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඩම් ආරවුල මරණයෙන් කෙළවර වෙයි
Bunny Preena Tuesday, 20 June 2023 01:49 PM
අක්කර කිහිපයක් එහෙමත් නැතිනම් පර්චස් කිහිපයක් සඳහා සන්ඩු සරුවල් වෙලා අන්තිමට හිමි උනේ අඩි හයයි තුනක ඉඩම් කැබැල්ලක් පමණයි