IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


ඉංගිරියේ අනතුරින් තරුණයෝ දෙකක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)

ඉංගිරියේ පැවති සැණකෙළියක් නරඹා ආපසු යමින් සිටි තිදෙනකු රැගත් යතුරු පැදියක් සහ වෑන් රථයක් ඉංගිරිය පාදුක්ක මාර්ගයේ රයිගම් වත්ත ප්‍රදේශයේ දී අද අලුයම මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ  වියවෙල ඉහළ පදිංචිව සිටි ජයලත් කුමාර (36) හා , හඳපාන්ගොඩ පන්සල පාර පදිංචි තරිඳු පිය රංග (27) යන දෙදෙනායි.

ඉංගිරිය ප්‍රදේශයේ පැවති වෙළඳ ප්‍රදර්ශනයක් හා සැණකෙළියක් නරඹා ඉංගිරිය පාදුක්ක මාර්ගයේ හඳපාන්ගොඩ දෙසට යමින් සිටි තිදෙනකු රැගත් යතුරු පැදියක් සහ අඹු සැමි යුවලක් සහ කුඩා දරුවෙක් ගමන් ගත් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් සිඟිති දරුවාට කිසිදු අනතුරක් වී නැත.

අනතුරත් සමගම ප්‍රදේශවාසීන් යතුරුපැදි යතුරු පැදියෙන් ගමන් ගත් තිදෙනා සහ වෑන් රථයේ සිටි අඹුසැමි යුවළ ඉංගිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව යතුරු පැදියේ ගමන් ගත් එක් අයකු මිය ගොස් තිබූ අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සෙසු පුද්ගලයන් හොරණ මූලික රෝහල ඇතුලත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් තිබූ බව පොලිසිය කියයි .

 



අදහස් (0)

ඉංගිරියේ අනතුරින් තරුණයෝ දෙකක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 296 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 646 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site