IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉක්මන් ජනපතිවරණයකට චන්නගෙන් යෝජනාවක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඉක්මන් ජනාධිපතිවරණයකට යෑමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉඩ  ප්‍රස්ථාව සැලසීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (24)  පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිවරයා ගේ  අනුප්‍රාප්තිකයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට  ජාතික ආරක්ෂාවට බලපාන කාරණා සම්බන්ධයෙන්  හෝ වෙනත් දේශපාලන කරුණු සම්බන්ධයෙන්  නව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අවශ්‍ය නම් නව ජනවරමක් ලබා ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

ජයසුමන මහතා මෙසේ පැවසුවේ ආරක්ෂක මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරකසභා අවස්ථා විවාදයේදීය.



අදහස් (3)

ඉක්මන් ජනපතිවරණයකට චන්නගෙන් යෝජනාවක්

Hafeel Thursday, 24 November 2022 04:09 PM

එහෙමද? මෙයා ගිය පාර වද සැත්කම් කියමින් ජාතිවාදය අවුස්සලා ඡන්දය දිනුවා. මේ පාර ආයිත් මොනවාද අවුස්සන්න යන්නේ?

:       2       12

dhamneth Thursday, 24 November 2022 09:36 PM

බොහොදෙනා කියන්නේ ඔයගොල්ලන්ගේ විපත්මග තමයි රටටයි පක්ෂයට බොහොමයක් ප්‍රශ්න ඇති කළේ කියලා.

:       1       11

මොට්ටපාල Friday, 25 November 2022 06:27 AM

ලොක්කො ගෝඨාභය දිනුවෙ නුඹලා එකතුවෙලා අමතරව නයිත් නටවලා ජනතා මනාප ලක්ෂ හැටනවයක් අරගෙන කියලා අමතකද ඉතින් ආපු කෙනා දීලා ගියේ ඔහුට බැරිනිසා වත්මන් ජනාධිපතිවරයාට එම කාලය අවසන් වෙනතුරු ඉන්න පුළුවන්. ඔහුට බලය ලැබුනෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිසා ඔහුට රාජකාරි කිරීමට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහොම අදහස් කියන්නෙ මහාචාර්ය වුනත් නොදන්නා කමට කියලා ජනතාව දන්නවා. නිහඩව සිටියොත් පංඩිතයා කතා කලොත් මෝඩයා කියන්නෙ ඕකට තමයි මහත්තයෝ .ඉස්සර කියමනක් තිබුනා කනකොක් සුද පේන්නේ ඉගිලෙන විටලූ කියලා. ඔහේගෙන් පේන්නෙ ඒකෙ අනෙක් පැත්ත

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 82 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site