
(දමින්ද විජේසූරිය)
ඇෆ්ඝනිස්ථානය සහ නවසීලන්තය අතර අද (26 වැනිදා) මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය.
තරගය ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබුණද, දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් රාත්‍රී 9.25 වන තුරුත් තරගය ආරම්භ කළ නොහැකි විය.
පසුව තරගය සම්පූර්ණයෙන්ම අතහැර දමන ලදි. තරගය සඳහා වන ප්‍රසාද ලකුණු 1 ක බැගින් දෙපිලටම හිමිවිය.
සම්පූර්ණ විස්තර සඳහා
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇෆ්ඝනිස්තාන් - නවසීලන්ත තරගය වැස්සට සේදෙයි