IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇල්ලේ අනතුර සිහිකර පිංකම් මාලාවක්

(ප්‍රසාද් රුක්මල් සහ පද්මසිරි ගාර්දියවසම්)

ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මියගිය පිරිසට පිං අනුමෝදන් කිරීම සහ තුවාල ලැබූවන්ට සෙත් පතා අනතුර සිදු වූ ස්ථානයේ සහ තංගල්ල නගර සභාව අසල   මහ පිරිත් සජ්ජායනාවක් සහ පහන් පූජාවක් සංවිධානය කර තිබුණි. 

ඇල්ල කොට්ඨාසයේ රාජ්‍ය ආයතන , ව්‍යාපාරික ප්‍රජාව ප්‍රදේශවාසින් එක්වී මෙම පිංකම සංවිධානය කර තිබිණි .

ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙනුර මලින්ද දිසානායක , තංගල්ල නගර සභාවේ සභාපති , වෙළද සංගමයේ සාමාජිකයන් ඇතුලු විශාල පිරිසක් මෙම පිංකම සදහා සහභාගි වූහ .



අදහස් (1)

ඇල්ලේ අනතුර සිහිකර පිංකම් මාලාවක්

ජිල්බු Thursday, 11 September 2025 07:16 AM

පිං අනුමෝදම් කරන්න පුළුවන්නම් පවුත් අනුමෝදම් කරන්න පුළුවන්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 713 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17920 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 767 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site