
(යොහාන් භාසුර)
දේශීය සහ විදේශීය සංචාරකයන්ට සති අන්තයේ නුවරඑළිය සහ ඇල්ල ප්‍රදේශවල සංචාරය කිරීම පහසුකිරීම සඳහා ‘ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස්’ ලෙස මේ මස 16 වැනිදා සිට සෑම සති අන්තයකදීම ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් සෑම සෙනසුරාදා දිනකම අළුයම 5.30 ට පිටත් වන අතර ඉරිදා රාත්‍රී 10.00 ට නැවත කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගා වන බව එම දෙපාර්තමේන්තුව කීය.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇල්ලේ සිරි නරඹන්න සතිඅග තවත් දුම්රියක්
AB Tuesday, 12 August 2025 04:31 PM
ආරුක්කු පාලම දක්ෂ ඉංජිනේරුවන් කණ්ඩායමක් යොදවා පුර්ණ පරීක්ෂණයකට ලක්කර වාර්තාවක් ලබාගැනීමට රජය කටයුතු කළ යුතුවේ.