IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නකට හසුවෙයි

(සමන් පාලිත නානායක්කාර)

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රිතව හටගත් ගින්නකට හසුව සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය.

වියළි කාලගුණික තත්ත්වයත්  සුළඟත් සමඟ  වේගවත්ව  ඉහළ ගිය ගිනිදැල් හේතුවෙන්  සංචාරක නිකේතනයක් ද ගොදුරු වී විනාශ වී ඇති බව පොලිසිය පැවසීය. 

මෙම ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවද පොලිසිය පැවසීය.

බණ්ඩාරවෙල ගිනි නිවීමේ ඒකකය පොලිසිය වන රක්ෂණ නිලධාරීහු  ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු  තිබේ.

මේ අතර දියතලාව  යුද හමුදා භට පිරිසක්ද මේ වන විට මෙම  ස්ථානයට කැඳවා තිබෙන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 



අදහස් (0)

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නකට හසුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 200 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 61 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 755 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site