IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇල්ල -වැල්ලවාය මාර්ගය විවෘත කරයි

(සමන් පාලිත නානායක්කාර )

ධාරාණිපාත වර්ෂාව සමග  වසා තිබූ ඇල්ල වැල්ලවාය ප්‍රධාන  මාර්ගය මේ වන විට විවෘත කර ඇති බව ඇල්ල පොලීසිය කියයි. 

ඇල්ල වැල්ලවාය මාර්ගයට රන්දෙණිය ප්‍රදේශයේ  කිලෝමීටර 6,  7 කනු අතර ස්ථාන කිහිපයකින් ම අවර වීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි. 

ස්ථාන කිහිපයක එක් මං තීරුවක් පමණක් මේවන විට විවෘත කර   මාර්ගය පිලිසකර කිරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

සංචාරකයින්  බහුලව ගැවසෙන ප්‍රදේශයක් බැවින් ඇල්ල-වැල්ලවාය මාර්ගය කාර්යබහුල  වීම නිසා   අවදානම් ස්ථානවල මග නැවතී ආහාර ගැනීම, සිරි නැරඹීම, ඡායාරූප ගැනීම මේ දිනවල  අවදානම් බව ද ආපදා අංශ පෙන්වා දෙයි. 

 



අදහස් (0)

ඇල්ල -වැල්ලවාය මාර්ගය විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site