(සුජිත් හේවාජුලිගේ)
ඇල්ල වැල්ලවාය ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථයේ යාන්ත්‍රික දෝෂ තිබී ඇතැයි තොරතුරු අනාවරණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසීය.
ජාතික ප්‍රවාහන අධිකාරියේ නිලධාරීහු කණ්ඩායමක්ද බස් රථයේ සුන්බුන් ඊයේ පරීක්ෂාවට ලක් කළහ.
කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නැතැයි පොලිසිය පවසයි
2025 නොවැම්බර් මස 04
24
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇල්ල බසය ලෙඩ ගොඩක්
සෙනෙවිරත්න Monday, 08 September 2025 02:23 PM
බස් එකේ අත්‍යවශ්‍ය නඩත්තු සවිකිරීම් හැර අන් සියලුම ගැජමැටික් තොරෙම්බල් තිබුණා නම් අපේ ගවපසම්පතට ඉහටත් උඩින්. ඩ්‍රයිවරයා දැක්කා නම් මොලේ ඇති කෙනෙක් යන්නේ නැහැ...