ඉතාලි - ශ්‍රී ලංකා සහයෝගිතා සංසදය මගින් ලෝක කාන්තා දිනයට සමගාමීව තෙවන වරටත් සංවිධානය කරන ලද ‘ඇය නොදුටු ඇය’ ප්‍රසංගය පසුගියදා ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර ‘රෆ්රඩ්‘ රංග ශාලාවේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ පිරිසක් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහා දැක්වෙන නර්තන සහ නාට්‍ය ඉදිරිපත් කළහ.
ෆ්ලොරන්ස් නගරයේ වෙසෙන 50 කට වැඩි පිරිසක් ඉතාලි - ශ්‍රී ලංකා සහයෝගිතා සංසදයෙහි සාමාජිකත්වය දරති. මෙම සංවිධානය ෆ්ලොරන්ස් නගරයේ පන්සල් හා දේවස්ථානයන්හි කෙරෙන ආගමික සහ සාමාජයීය කටයුතු සඳහා දායකත්වය දෙයි.
ඡායාරූප - සංජීව නිරෝෂණ (ඉතාලිය)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘ඇය නොදුටු ඇය’ ප්‍රසංගයෙන්
නදීෂා Wednesday, 27 March 2019 05:40 AM
අපිට කාන්තා දින ඕනේ නෑ. අපිට පිරිමි කරන ඕන වැඩක් කරන්න පුළුවන්
ධම්ම Wednesday, 27 March 2019 02:22 PM
හැබැයි හැට්ටේට කට්ට ගහගන්න බැහැ.