(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නඩු භාණ්ඩ වශයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ යතුරුපැදි දෙකක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය මෙම යතුරුපැදි දෙක අතුරුදහන්වීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම යතුරුපැදි දෙක හොරාගෙන ගිය අය ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.
ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඇඹිලිපිටිය අධිකරණයේ තිබූ යතුරු පැදි දෙකක් අතුරුදහන්
sharm warn Friday, 03 February 2023 10:18 AM
පොලිසියට කොහේද හොරු අල්ලන්න වෙලාවක්.. එයාලාට වතුර ගහන්න යන්න තියෙනවා. ළමයින්ට ගහන්න යන්න තියෙනවා. ලොක්කන්ගේ සපත්තු ලෙවකන්න යන්න තියෙනවා. ඔය හොරු අල්ලලා මොනවා කරන්නද?