IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇඹිලිපිටියෙන් ගංජා කිලෝ 1000ක් හමුවේ

(රෝහණ සමරවීර සහ යොහාන් භාසුර)

ඇඹිලිපිටියේ රෝහල් පාර ආසන්නයේ දෙමහල් නිවසක ඉහළ මහලයේ විකිණීම සදහා සකස්කරමින් තිබූ වියළි ගංජා කිලෝ 1220 අධික ප්‍රමාණයක්  සමග සැකකරුවන් තිදෙනකු  අත් අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය කියයි.

පොලිසියට ලැබුණු රහසිගතව  තොරතුරක් ඇඹිලිපිටිය ‍ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා දැනුම් දීමෙන් අනතුරුව ඒ මහතාගෙන් ලැබුණු උපදෙත් අනුව මෙහෙයුම සිදුකළ බවත් පොලිසිය එම නිවස වටලා ගංජා තොගය තිබු ස්ථානයට යන විට පුද්ගලයන් තිදෙනකු එම ගංජා තොගය කිරා මැණ බලමින් අසුරමින් කරමින් සිටි බව පොලිසිය කියයි.

එම ස්ථානයේ ගංජා තොගයට අමතරව යාන්ත්‍රික තරාදි දෙකක්ද තිබී තම බාරයට ගත් බවත් එම ගංජා තොගය වෙනත් ජාවාරම් කරුවකුට අළෙවි කිරීම සදහා සූදානමින් සිට ඇත.

 



අදහස් (2)

ඇඹිලිපිටියෙන් ගංජා කිලෝ 1000ක් හමුවේ

Rata Perata Tuesday, 20 June 2023 02:06 PM

කාටහරි ඇමති කෙනෙක් ට දෙන්න විකුණගන්න කියලා

:       0       0

මංජුල Tuesday, 20 June 2023 04:31 PM

රත්නපුරයෙන් මැනිකක් හමුවේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site