
කුවේට් නගරයට සැතපුම් 19ක් බටහිරින් පිහිටි අල්-ජහ්රා (al-Jahra) නගරයට ඉහළින් ඇමෙරිකන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක්, ඉරාන ප්‍රහාරයකින් හානි සිදුවී බිමට පතිත විය.
කඩා වැටුණේ ඇමෙරිකන් හමුදාවට අයත් F-15 වර්ගයේ ප්‍රහාරක යානයක් බව පැවැසෙයි. යානයේ නියමුවා යානයෙන් පිටතට පැන දිවි බේරාගත් බව ද පැවැසෙයි.
F-15 වර්ගයේ එම ප්‍රහාරක යානය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිම තිබිලනෙ උඩ ගියේ. ඉතින් හැමදාම උඩ ඉන්ඩද කියන්නේ?
වෛරයෙන් වෛරය නොසන්සිදෙ බුදු දහම සනාත වෙන්නටත් ආතර් සි ක්ලාක් මහතාගෙ පොතක සදහනක් තියෙනවා 2050 වෙනකොට මුලු ලොකයම බදුදහම වැලදගන්නා බවත්ව්ලා වැලලිලා තිබිච්ච එ දහම මිවන පලානෙ අරහතුන් වහන්සෙ මතු කරලයි තියෙන්නෙ
සහබන්දු, ගොඩගත්තේ කිඹුලා උදැල්ලෙන්ද?