(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක් නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ University of Illinois අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ප්‍රවේණි ද්‍රව්‍ය ආශ්‍රිත පර්යේෂණ සඳහා මානව සම්පත් නිපුණතා සංවර්ධනය සහ පශ්චාත් උපාධි සිසුන් හා ආයතන කාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන් වැනි ක්‍රියාකාරකම් හා වැඩසටහන් සඳහා පහසුකම් සලසා දෙමින් ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක් නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ University of Illinois අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත.
යෝජිත කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබේ.
ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඇමරිකා සරසවියක් එක්ක ගිවිසුමක්
ගුණරත්න Tuesday, 05 August 2025 03:58 PM
විපක්ෂය ආණ්ඩු කළා නම් ඔය උන්නැහේලා කට උල් කරගෙන පච දෙසාබාන හැටි අහන්න තිබුණා. ලබන සැරේ ඒ විනෝද සමය බලමු..!