
ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට පිටත් වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගැනුණි.
ගුවන් නියමුවන්, ගුවන් ගමන් පාලකවරුන්ට ඒ බව දැනුම් දීමෙන් පසු, නවදිල්ලි අගනුවර ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යානය හරවා යැවුණි.
යානය ගාන්ධි ගුවන්තොටුපොළේ හුදෙකලා ගුවන් පථයකට ගොඩ බෑ අතර, යානයේ සිටි මගීන් නියමුවන් සහ කාර්ය මණ්ඩලය හිස් කිරීමට දිල්ලි පොලිසිය, ආරක්ෂක අංශ පියවර ගත්තේය.
ඉන්පසු බෝම්බ නිෂ්ක්‍රීය අංශ සාමාජිකයන් ගුවන් යානය සෝදි කළ නමුත් බෝම්බයක් හෝ පුපුරන ද්‍රව්‍ය කිසිවක් හෝ හමු නොවුණු බව පැවැසෙයි.
යානයේ මගීන් 239 දෙනකු සිටි අතර, ඔවුන් වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකාවට රැගෙන යෑමට කටයුතු යෙදුණු බව පසුව දැනගන්න ලැබුණි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
205
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකා යන්න හැදූ ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක්