(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ (SFRC) කාර්ය මණ්ඩල සාමාජිකයෝ පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූහ.
මෙම පිරිස පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකද නිරතවූහ
පිරිස පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය පිළිබඳව කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සමග සුහද සාකච්ඡාවක නිරත වූහ.
ඉන් අනතුරුව මෙම පිරිස කතානායකවරයා සහ මහ ලේකම්වරයා සමග දිවා භෝජනයටද එක් වූහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඇමරිකාවේ සෙනෙට් නියෝජිතයෝ පිරිසක් කතානායක හමුවෙති