IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඇමෙරිකාවෙන් ලංකාවට ඩොලර් මිලියන 1.3 ප්‍රදානයක්

( තිළිණි ද සිල්වා )


ඇමෙරිකා  එක්සත් ජනපදය විසින්  ශ්‍රී ලංකාවට කොවිඩ් 19 වයිරසයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ඇමෙරිකා  ඩොලර් මිලයන 1.3 ප්‍රදානයක් කීරීමට එරට රජය තීරණය කර ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව අද (28) නිවේදනය කළේය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ, විද්‍යාගාර පහසුකම් වැඩි දියුණු කිරීම, ක්‍රියාකාරී ආසාදිතයින් හඳුනා ගැනීම, හඳුනාගත් පුද්ගලයින් නිරීක්ෂණය කිරීම, තාක්ෂණික නිලධාරීන්ගේ සහය ලබා ගැනීම වැනි කටයුතු සදහා එම මුදල් ප්‍රදානය සිදුකළ බවයි.



අදහස් (11)

ඇමෙරිකාවෙන් ලංකාවට ඩොලර් මිලියන 1.3 ප්‍රදානයක්

විපරමා Saturday, 28 March 2020 03:05 PM

මේකත් අර හෙල්පින්ග් හම්බන්තොට වගේ වෙයි ද කියන්න බැහැ...

:       1       1

Kumar Saturday, 28 March 2020 03:10 PM

ඇමෙරිකාවට බැන බැන ඔය ආධාර මුදල් ගන්න පුලුවන්...

:       5       1

පිටිගල මිලානෝ Saturday, 28 March 2020 03:22 PM

සුනාමි ආධාරේ වගේ මේකත් ‘හෙල්පින්’ ගිණුමකට බැර වෙයිද? ඇහැ ගහගෙන ඉන්න.

:       8       1

නෙවිල් Saturday, 28 March 2020 04:42 PM

හෙල්පින් හම්බන්තොට සල්ලිවලට වෙච්ච දේම වෙයිද?

:       91       165

vipulaSaturday, 28 March 2020 05:52 PM

නෙවිල්ලට පෙනේනේ හෙල්පින් හම්බන්තොට විතරමයි. දින 100යෙන් මහබැංකුව එකල නිරෝධනය කරපු එක දැන් අමතකයි. රටේ කරන හොද වැඩ දිහා බලල හුල්ල හුල්ල මේකේ අදහස් පලකරන්න එපා. ඇමරිකාව ඔබ නම් අද අපිට මේ මුදල ලැබෙන්නේ නැහැ නේද ?

:       159       128

MaheeSaturday, 28 March 2020 06:10 PM

නෙවිල්ට විතරක් නෙමෙයි. මටත් සැකයි මේ මුදල් ගසා කයිද කියල. හොරකම, වංචාව, පක්ෂ, පාට භේදයකින් තොරව හරිහරියට කෙරෙන දෙයක්. එකෙක් හොරකම් කලහම අනිකාත් හොරකම් කළා කියන එකද උත්තරේ.... නැත්නම් විය හැකි හොරකමක් වලක්වා ගන්න බලන එකද උත්තරේ? කවුරු බලයේ හිටියත් මහජන මුදල් ගසා කනබව අපි කවුරුත් දන්නා දෙයක් නේද?

:       6       31

dilanSunday, 29 March 2020 05:43 AM

බයවෙන්න එපා. රනිල් උන්නැහෙව ගෙදර යවලානේ තියෙන්නේ. රටේ තඹ සතේකට හානියක් නැහැ.

:       1       0

athuraMonday, 30 March 2020 06:18 AM

රනිල්ට මඩිය තර කරගෙන පෙට්ටියේ දාගෙන යන්නද? ඒකට අනිත් උන්ට හත්මුතු පරම්පරාවටම බෙදන්න තියනවනේ...

:       0       1

siri Saturday, 28 March 2020 05:46 PM

ඕකත් අර අයියට බාරදීලා තියෙන ගිණුමටම බැරකර ගනීද කියන්න බැහැ. පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටියොත් හොඳයි.

:       1       97

හරේන් Saturday, 28 March 2020 06:15 PM

මෙච්චර තෑගි දෙන ඇමරිකාව තමා අපෙ ගොඩක් කට්ටිය හැම එකටම අල්ලගන්නෙ. ණය දෙන චීනෙයි ඉන්දියාවයි හොඳයි. ඇමරිකාව නරකයි.

:       4       38

සිසිල් Saturday, 28 March 2020 11:21 PM

ඇමරිකාවේන් තයීලන්තයේන් ඉඩම් අරන් හෝටල් හදමූ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31472 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13773 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site