IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ කමලා හැරිස්ය.

කමලා හැරිස් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළොත්, ඇය ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව වනු ඇත. ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි කමලා හැරිස් ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

කමලා හැරිස් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වුවහොත් ඇය ඊශ්‍රායලයට දිගින් දිගටම සහාය දක්වමින් දැඩි ඉරාන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

(ඒ.එෆ්.පී.)



අදහස් (4)

ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය

මෝඩ කැලුම් Wednesday, 09 October 2024 11:48 AM

මම හිතුවේ විමල් වීරවංශ කියලා ...

:       2       49

ravin Wednesday, 09 October 2024 12:49 PM

අනුන් හට එක් ඇඟිල්ලක් දික්කරන විට, තමුන් දෙසට ඇඟිලි 4ක්ම දික්වෙන බව නොදැනද මේ කතා කරන්නේ...?

:       20       12

අ. සිරිසේනWednesday, 09 October 2024 02:35 PM

ෆොටෝ එකේ නම් ඇඟිලි දෙකක් උඩට. වැරදිකාරයා ඉන්නේ උඩ වගේ. තුනක් බිම පැත්තට. අනේ මන්දා...

:       1       22

Ahmed (Gulf) Wednesday, 09 October 2024 02:17 PM

පිස්සු තමි.. මෙයා කරන ජනාධිපතිකම...

:       21       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 88 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site