IMG-LOGO

ඇමෙරිකානු වේග පන්දු යවන්නාට තරඟ තහනමක්

(යොහාන් භාසුර)

ඇමෙරිකානු වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ෆිලිප්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි තීරණය කළ අන්තර්ජාතික ක්‍රිකට් සභාව තාවකාලික තරග තහනමක් තීරණය කර තිබේ.

සිම්බාබ්වේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට්  තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවති තරගයේදී කයිල් ෆිලිප්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත යැයි තරග තීරකවරයා පැමිණිළි කර තිබේ.

දකුණතින් වේග පන්දු යවන 26 හැවිරිදි කයිල් ෆිලිප් එම තරගයේදී කඩුලු 3 ක් දවාගැනීමට සමත් විය.



අදහස් (0)

ඇමෙරිකානු වේග පන්දු යවන්නාට තරඟ තහනමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 519 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 698 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 283 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site