IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ඇමෙරිකන් කතක් ඒඩ්ස් පරදයි

ඇමෙරිකාවේ එච්.අයි.වී ඒඩ්ස් අසාදිත කාන්තාවක් සුවය ලබා තිබේ. ඒ කඳ සෛල යොදා ගනිමින් කළ ප්‍රතිකාර ක්‍රමයක් සාර්ථක වීමෙනි.

මෙම ප්‍රතිකර්මයෙන් එච්.අයි.වී වයිරසයෙන් සුවය ලැබූ ප්‍රථම ඇමෙරිකන් කාන්තාව වන්නේ මැයයි. එමෙන්ම ගෝලීය වශයෙන් ච්.අයි.වී වයිරසයෙන් සුවය ලැබූ තෙවැනියා වන්නේ ඇයයි.

මෙම කාන්තාව ලියුකේමියා රෝගියෙකු බව ද පැවැසෙයි.

ලියුකේමියා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා සිදුකළ ප්‍රාථමික සෛල සහ පෙකණි වැලෙන් ලබාගත් රුධිරය බද්ධ කර ඇති අතර, දායකයා ගේ රුධිර  සෛල ස්වාභාවිකවම එච්.අයි.වී වයිරසයට ප්‍රතිරෝධයක් දැක්වීම හේතුවෙන් රෝගය සුව වී ඇතැයි වෛද්‍යවරු පවසති.

මාස 14 කාලයක සිට ඒඩ්ස් රෝගයෙන් නිදහස් වී ඇති මැදි වයසේ පසුවන මෙම කාන්තාවට තවදුරටත් එච්.අයි.වී ඒඩ්ස් රෝගය සඳහා ප්‍රතිකාර අවශ්‍ය නොවන බව වෛද්‍යවරු පවසති.

විමුක්ති එස් රුද්රිගු
(රොයිටර්)

 



අදහස් (2)

ඇමෙරිකන් කතක් ඒඩ්ස් පරදයි

අප්පුහාමි Thursday, 17 February 2022 12:06 PM

අපේ දේශීය දේවල් වලිනුත් පුළුවන් වේවි. නමුත් ඒවා නොපිළිගන්නා විදේශීය ගැතිකමෙන් මිදෙනතුරු අපට එයට හැකියාව නැතිවේවි

:       3       1

Bunny Preena Friday, 18 February 2022 09:54 AM

ගැතිවෙලා ඉන්නේ විදේශයට නෙමෙයි, විදේශයෙන් ලබන කොමිස් මුදලටයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 435 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site