වැඩබලන ආරක්ෂක අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ  මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු මිනුවන්ගොඩ සහ මීගමුව ප්‍රදේශවල වත්මන් තත්ත්වය පිළිබඳව සොයාබැලීමට සංචාරයක යෙදුණහ.
 
එම  අමාත්‍යවරු දෙදෙනා කතානායක කරූ ජයසූරිය මහතා සමඟ මහනුවරට ගොස් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මීගමුව ප්‍රදේශය වෙත පැමිණ සිටියහ.
 
එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, එස්. එම්. මරික්කාර් යන මහත්වරු ද සහභාගී වූහ.
 
(ඡායාරූප - ඩික්සන් වසන්ත) 




 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමති රුවන් මිනුවන්ගොඩ සංචාරයක
ajith Thursday, 16 May 2019 08:37 AM
මෙතුමට තියෙන ආරක්ෂාව දැක්කම රට තියෙන තත්වේ තේරෙනවා. මෙතුමාට තියෙන ආරක්ෂාව යුද්දේ කාලේ ජනපතිටවත් තිබුණේ නැහැ.