IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ඇමැති බන්දුල ඩුබායි යයි

(යොහාන් භාසුර)

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඩුබායි රාජ්‍යය සමඟ වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඩුබායි රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා අද (16) පිටත්ව ගියේය.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම සංචාරයේදී එරට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය තානි පින් අහ්මද් අල් සෙයුදි මහතා හමුවීමට නියමිතය.

ඩුබායි ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී හෙට (17) සිට 19 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා අපනයන සන්නාම පිළිබඳ වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

එම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා සන්නාම 50 ක පමණ අපනයනකරුවන් නිෂ්පාදන ඉදිරිපත් කර තිබේ.
ඩුබායි රාජ්‍යය විසින් සංවිධානය කරනු ලබන ‘ඩුබායි එක්පෝ 2022’ ප්‍රදර්ශනයට ද අමාත්‍යවරයා සහභාගි වීමට නියමිතය.

 



අදහස් (4)

ඇමැති බන්දුල ඩුබායි යයි

fairoos Wednesday, 16 February 2022 06:41 PM

හම්බයන්ගෙන් හිඟාකන්න යනවා... කෝ අපේ බමුණා?

:       0       0

Waleboda Wednesday, 16 February 2022 09:29 PM

ඩුබායිවල අය හොඳයි... ලොකු ණයක් ලැබෙයි.

:       0       0

Sunil Thursday, 17 February 2022 05:44 AM

හිඟමන් යදිමු... සාගින්දර නිවන්නට...!

:       0       0

janahitha UAE Thursday, 17 February 2022 09:07 AM

කරුණාකර නොපැමිණෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 435 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site