IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ඇමැති බංගලාවක් අල්ලස් කොමිසමට

(සුජිත් හේවාජුලිගේ)

කොළඹ ඇමැති බංගලාවලින් එක් බංගලාවක්  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ  නිලධාරීන්ගේ පරිහරණය සඳහා  බාර දුන් බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් . ආලෝක බණ්ඩාර මහතා පැවසීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා  විමර්ශන කොමිෂන් සභාවේ  ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නයක් පවතින හෙයින්  ඔවුන්ගේ ඉල්ලීම අනුව  එම කොමිසම අසල පිහිටි ඇමැති නිල නිවාසයක් මෙසේ බාරදුන් බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ඇමැති නිල නිවාස තක්සේරු කිරීමේ කටයුතු මේ වනවිට අවසන්ව ඇත. මේ අනුව ඒ පිළිබඳ  වාර්තාවක් ලබන සතියේදී බාරදීමට නියමිතව ඇතැයි ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මෙම වාර්තාව ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්  ඇමැති මණ්ඩලයෙන් ලැබෙන නියෝග අනුව එම නිවාස සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා බවත් ආලෝක බණ්ඩාර මහතා පැවසීය

ඇමැතිවරුන්ට වෙන් කෙරුණු නිල නිවාස තිස් පහක් පමණ කොළඹ 7 ප්‍රදේශයේ පවතී. නව රජයේ අමාත්‍යවරුන් එම නිල නිවාස ලබා  නොගැනීමට දැනටමත් තීරණය කර ඇත.

 

 



අදහස් (1)

ඇමැති බංගලාවක් අල්ලස් කොමිසමට

ravin Monday, 24 February 2025 02:54 PM

ඇමැති බංගලාවක් අල්ලස් කොමිසමට එකත් එක්තරා විදියක අල්ලසක්දෝ

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 827 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1775 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site