IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇමති ටිරාන්ගෙන් සීඅයිඩියට නියෝගයක්

(සුජිත් හේවාජුලිගේ)

මුලතිව් දිස්ත්‍රික් විනිසුරුවරයා සේවයෙන් ඉවත්වී රට හැර යෑම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

විවිධ බලපෑම හේතුවෙන් තමා සේවයෙන්  ඉවත්ව යන බව මුලතිව් දිස්ත්‍රික් විනිසුරුවරයා පසුගියදා ප්‍රකාශ කළේය .

ඔහු මේ වනවිට කැනඩාවට  ගොස් සිටින බව වාර්තා වේ.



අදහස් (8)

ඇමති ටිරාන්ගෙන් සීඅයිඩියට නියෝගයක්

මැක්ස් Monday, 02 October 2023 01:09 PM

තර්ජන ගර්ජන තිබෙනවා යයි කියා සේවයෙන් ඉවත්වන දිනම රට හැර යාමත් ඔය පරීක්ෂණ අතරට දාගෙන හොයනවා නම් හොඳයි. ඒ වගේම හිටපු නීතිපති වරයකුත් සේවයෙන් විශ්‍රාමයන දවසේම පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශයක් කළා. ඊට පස්සේ ඒ ගැන තවදුර විස්තර හොයන්න රහස් පොලිසියට එන්න කිව්වාම ඒක මග හරිනවා. මේවා ගරු රඟපෑම් මට නම් හිතෙන්නේ. ලබන අවුරුද්දේ "ජිනීවා සමය" ළං වෙනකොට චැනල් 4 කාරයෝ මේකෙනුත් චිත්‍රපටයක් හදයි. අපේ ක්‍රෝධ සෙට් එකට පුළුවන් එක කරේ තියාගෙන යන්න. ටික දවසක් ගිහින් චැනල් 4 කට්ටිය තමන්ගේ නාට්‍යය ගැන වග වෙන්න බෑ කිව්වාම අර කට්ටියට පුළුවන් ඒවා ඇහුනේ නැහැ වගේ ඉන්න.

:       11       13

DmaxMonday, 02 October 2023 02:47 PM

මාරගේ ගැත්තෙක් වගේ!!! මගේ කාලේ නම් මෙහම උනේ නැ අපේ හාමුදුරුවනේ !!!

:       3       3

Max proMonday, 02 October 2023 07:03 PM

පාට කණ්ණාඩියෙන් බලන වහලෙක්. රටට මෙච්චර කෙළ වෙලා තියෙනවා. ඒත් කඩේ යන එක නතර කරන්නේ නැහැ...

:       0       2

Bamunuarachchi Tuesday, 03 October 2023 04:51 AM

මැක්ස් මහත්තයෝ, තමන්ට කියා නමක්වත් නැති ගොබ්බයෝ ඩී මැක්ස්... මැක්ස් ප්‍රෝ කියාගෙන නම් දාගෙන විවේචනය කරන්නේ ඔබේ කමෙන්ට් එක නොවෙයි ඔබව. එතරම්ම නූගත්...!

:       0       0

Surain Monday, 02 October 2023 01:38 PM

ඔය ඇමැතිගේ ඕඩර්ස් හරියට හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ...

:       3       12

podi hadaya Monday, 02 October 2023 02:12 PM

අනේ මෙයා එක වෙන්න ඇති... දේශබන්දු ගේන්න පොරකන්නේ අපි මෝඩ නැහැ හොඳේ...!

:       0       7

සමන් Monday, 02 October 2023 02:21 PM

එතකොට ඔය මහේස්ත්‍රාත්වරයා නඩු පහක වගඋත්තරකරු කියලා තිබුණා නේද? ඒ ගැන මොකද වෙන්නේ..?

:       2       6

Bamunuarachchi Monday, 02 October 2023 10:29 PM

චැනල් 4 වගේ ටී.සර්වනරාජ කාරයාත් අපිට මස් කට්ටක් දාල පැන්නා. මෑන් වීසා හදාගෙන ගුවන් යානා අනුමැතිය ලැබෙන තුරු නිශ්ශබ්දව ඉඳලා ඊයේ අස්වෙලා අද පැන්න මරණ තර්ජන එන්න ඇත්තේ දෙමළුන්ගෙන්... කුරුන්දි විහාරයේ තීන්දුව සිංහලයින්ට වාසියට දුන්නොත් වැඩ වරදියි කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site