IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඇමති බංගලා හතරක් අගවිනිසුරුවරයාට භාරදෙයි



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඇමති  බංගලා හතරක් අද හෙටම අගවිනිසුවරයාට භාර කරන බව  අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

එම අධිකරණ  ශාලා වංචා දූෂණ පිළිබඳ නඩු හෝ අගවිනිසුරුවරයා සුදුසු යැයි  සිතන නඩු ඇසීමට හැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

අධිකරණ සේවා කොමිෂන් සභාව 2017 සිට තියෙන්නේ කන්ටේනර් වල බවත්  එම කොමිෂන් සභා ගොඩනැගිල්ල පිළිසකර කර භාරදීමට හැකි වූ බවත් අමාත්‍යවරයා කීය. අධිකරණ අමාත්‍යාංශයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර කෝටි 19කට වැඩි මුදලක් භාණ්ඩාගාරයට බැර කළ බව ඔහු පැවසුවේය.



 

 



අදහස් (0)

ඇමති බංගලා හතරක් අගවිනිසුරුවරයාට භාරදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 20 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 866 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site