(එම්.සුසිල් පියන්ත)
අමාත්‍යවරුන් දෙදෙනකුගේ ලේකම්වරුන් හඳුනන බව හගවමින් ඊශායල් හා ඉතාලි රැකියාවලට යවන්න රුපියල් ලක්ෂ 54 මුදලක් වංචා සහගතව ලබා ගත්තේ යයි කියන පහ වසර පෞද්ගලික ශිෂයත්ව උපකාරක පංති ගුරුවරයකු බළපිටිය පාතමුල්ල ප්‍රදේශයේ දී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සැකකාර පහ වසර පෞද්ගලික ශිෂයත්ව පංති ගුරුවරයා අම්බලන්ගොඩ මාදම්පේ සහ කෑගල්ල ප්‍රදේශවල පුද්ගලයන් දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ පහලොවක් රට රැකියා දෙනවයි පවසා ලබා ගත්තේ යයි කියන පැමිණිළි දෙකක් මත බලපිටිය පාතමුල්ල ප්‍රදේශයේ නිවසට ගිය විට සිය නිවසේ තාප්පය උඩින් පැන යාමට උත්සහා දරද්දී දැඩ පරිශමයක් දරා අත් අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.
සැකකරු අත් අඩංගුවට ගැනීමෙන් පසු තවත් පස් දෙනකුගෙන් පොලිසියට පැමිණිලි ලැබුධු බව පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි තමා රට රස්සාවල් දෙන බව පවසා පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ පනස්හතරක් ලබාගත් බව පිළිගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමති නම් විකුණා ලක්ෂ 54කට විද්ද ශිෂ්‍යත්ව ගුරා මාට්ටු