IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


ඇමති චාමරගේ වාහනය ගිනි ගනී

(සමන් පාලිත නානායක්කාර)

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රියදුරට කිසිදු හානියක් සිදුවී නොමැති බවද ඇල්ල පොලිසිය කියයි.

කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතැයි ද පොලිසිය කියයි. මහියංගනය හා ඇල්ල ප්‍රදේශවල අවුරුදු උත්සවයකට සහභාගී වී අමාත්‍යවරයා ආපසු එන අතරතුර මෙම අනතුරට මුහුණ පා තිබේ.

බණ්ඩාරවල නගර සභා ගිනි නිවීම් ඒකකය හා ඇල්ල පොලිසිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණද වාහනේ ඉදිරිපස කොටස විශාල වශයෙන් ගිනිගෙන ඇති බවද බවද පොලිසිය කියයි.

 

 



අදහස් (14)

ඇමති චාමරගේ වාහනය ගිනි ගනී

සරත් කුමාර Tuesday, 16 April 2024 10:20 AM

නාඩ ඉඳින් කිරිපුතේ.. ඡන්දෙට කලින්, කිරි ටොයි වාහනයක් දෙයි, ජනාධිපති බාප්පා..

:       0       26

වීර Tuesday, 16 April 2024 10:42 AM

ඉන්ෂුවරන්ස්... ද..

:       0       18

Wije Tuesday, 16 April 2024 10:48 AM

අලුත් අවුරුද්දේ සුභ ම නිව්ස් එක මගහැරුනා

:       2       22

Kamjay Tuesday, 16 April 2024 10:52 AM

අපිට පු ...ද

:       1       17

Muthu Tuesday, 16 April 2024 11:07 AM

තව තව ඇමති වාහන ගිනිගන්න ඉඩ තියෙනවා ඉස්සරහට . චන්දෙට කලින් ඇමත්තොන්ට පමිට් වාහන අලුතින් එන්න තියෙන නිසා.....

:       1       21

ravin Tuesday, 16 April 2024 11:18 AM

බඩගෙඩියට මුකුත් වෙලා නැතෙයි.මරණයේ බය දැනුනද දන්නේ නැහැ

:       1       21

de silva Tuesday, 16 April 2024 11:29 AM

ඕව සොහොන් ලකුණු , හරි මගට යන්න තවම ප්‍රමාද නැහැ නැතිනම් සිධවෙන්නේ අර සනත් නිශාන්තට වගේ මහමග මැරෙන්න , හෙම නැතිනම් අර මාතර තෙල් ඇමතිගේ පියාට වගේ දුක් විදලා මැරෙන්න ,

:       2       18

ඔක්සිජන් නිශාන්ත Tuesday, 16 April 2024 12:07 PM

අපරාදෙ....වේලාසනින් දිව්‍ය ලෝකෙ යන්න තිබ්බ හොඳ චාන්ස් එකක් මිස් කරගෙන...

:       2       19

Bandara Tuesday, 16 April 2024 01:11 PM

වාහනේ උණූ උණූ වඩේ තිබුනද?

:       0       19

සොරිසේන Tuesday, 16 April 2024 01:16 PM

තව පොඩ්ඩෙන් "සම්නත් නිම්සාන්ත - 2".... ජනතා උදහස පල දෙන්න පටන් අරන් වගේ.

:       0       15

sk Tuesday, 16 April 2024 02:15 PM

අලුත් වාහනයක් ලැබෙයි බය වෙන්න එපා

:       0       11

පිටිගල මිලානෝ Tuesday, 16 April 2024 03:01 PM

අපි මේ අය ගැන බලාපොරොත්තු වන්නේ මීට වඩා දරුණු පුවතක්…. ආරංචියක්….

:       0       0

wade Tuesday, 16 April 2024 04:31 PM

චාමරයව පන තියෙන්න භාගෙට කර වෙන්න ඕනේ.කොහොමත් ඊළඟට මුට තමා අපායට ටිකට් එක තියෙන්නේ

:       0       0

Perera Wednesday, 17 April 2024 01:18 AM

මම හිතුවා ඌරු තඩියා බාබකිව් වෙලා කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි
2024 අප්‍රේල් මස 30 125 0

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර( බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.


බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්
2024 අප්‍රේල් මස 29 194 0

කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළං


කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න
2024 අප්‍රේල් මස 29 163 0

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුර


තනිව සිටි නීතිවේදනිය මරා දමලා
2024 අප්‍රේල් මස 29 313 0

නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.


ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 99 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කළුතර මුහුද ගොඩගලයි
2024 අප්‍රේල් මස 29 686 1

කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 390 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1787 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site