IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවේ වැඩි ඉඩක් දීම වැරදියි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ව්‍යවස්ථාදායකයන් පත්වූවාට ඇමැතිවරුන් විධායකයේ දිගුවක් හෙයින් ඔවුනට පාර්ලිමේන්තුවේ වැඩි ඉඩකඩක් ලබාදීම වැරදි යැයි පත්කළ මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී  අද (23) පැවසීය.

කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ තිබිය යුත්තේ නියෝජිත වරප්‍රසාදයක් පමණක් බවත් බොහෝ අයට පාර්ලිමේන්තුව විහිළුවක් වී ඇත්තේ මෙවැනි කාරණා හේතුවෙන් බවත්  හෙතෙම සඳහන් කළේය.

හේරත් මහතා මෙසේ පැවසූවේ  ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුළු ආයතන 25 ක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (2)

ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවේ වැඩි ඉඩක් දීම වැරදියි

nimal Wednesday, 23 November 2022 07:01 PM

පාර්ලිමේන්තුව තුළ සිදුවන්නා වූ බොහෝ සිදුවීම් සහ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් තුළ නොවන තත්වයක් මත බොහෝඅයට නොව සමස්ත ශ්‍රී ලාංකිකයින්ටම වර්තමාන පාර්ලිමේන්තුව විහිළුවක් වී තිබේ...

:       0       7

SISIRA Wednesday, 23 November 2022 09:14 PM

රාජපක්ෂලා විසින් දේශපාලනයට හදුන්වාදුන් වියත්මග ඔබ ඇතුළු කණඩායම රාජපක්ෂලාගේ සියලු ජයග්‍රහණ ඉතාම ඉහලින් අගයකරමින් සිට ඔවුන්ගේ පරාජයන් අවස්ථවේදී ඔවුන්ව විවේචනය කිරීමම ඔබලාගේ සුක්ෂම දේශපාලන අවස්ථාවාදිත්වය සහ දෙබිඩි පිළිවෙත ඔබලාගේ විසින්ම නිරුවත් කිරීම අගය කරමු. "එදා" රාජපක්ෂලා නොමැතිව වෙනත් කිසිවකුට ලංකාවේ දේශපාලනය සහ රට සංවර්දනය කල නොහැකි බව අදහස් ප්‍රකාශ කල ඔබල "අද" දේශපාලනයෙන් අසරනවු අවස්ථවේ රාජපක්ෂලා නිසා දේශපාලනය කල නොහැකිබව ජනතව ඉදිරි ප්‍රකශ නිකුත් කිරීමම ඔබලාගේ දේශපාලන තත්වයන්, අවස්ථවන් සහ ඔබලා සිටින්නේ කොතනකද කියා සිත ගැනීමට ජනතවට අපහසු නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site