
(චමිල් රුපසිංහ)
ඇමතිවරුන්ට නිසි දැක්මක් නැති බවත් දැක්මක් ඇති අයගෙන් උපදෙස් නොගන්නා බවත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ගැටඹේ රාජෝපවනාරාමාධපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවැසුහ.
කරනවැඩවල පිළිවෙලක් නෑ. සියලු වැඩ අවුල් කරගෙන. මේ ගැන දැනීමක් ඇති මේ ගැන හැගීමක් ඇති මේ සම්බන්දව ඕනකම්ක ඇති අයගෙන් උපදෙස් ගැනිමක් නොකරන නිසා කෘෂිකර්ම කේෂ්ත්‍රෙය් ගැටලු පැන නැගි ඇති බවද අනුනාහිමියෝ පැවැසූහ
වත්මන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උද්ගතවි ඇති ගැටලු නිසා යළ මහ කන්න 3 ක් විනාශ විම හා පලිබොධ නාශක හා පොහොර නිසියාකාරව ලබා ගැනිම ඇතුලු කරුණු සම්බන්දව සමස්ථ ලංකා කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සම්මේලනයේ නිලධාරින් අනු නායකහිමියන් බැහැදැකි අවස්ථාවේදි මේ බව පැවසිය.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
234
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ඇමැතිවරුන්ටත් නිලධාරින්ටත් දැක්මක් නෑ‘‘
දැක්ම Thursday, 01 September 2022 08:42 PM
තණකොළ කන එළ හරකා පස්සෙන් ගොමද... තණ බුරුලෙන් කිරිද ලබාදෙයි..! තණ කාපු ගුණය පොළවට දෙයි.. තණ ගුණය කිරට හරවලා දෙයි..! අපේ හාමුදුරුවෝ ඔය කියන දෙගොල්ලන්ම මොනවද දෙන්නේ...?