(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අයත් අඟුනකොලපැලැස්සේ කුඹුරද නියඟයෙන් විනාශ වී ගොස් ඇත.
අක්කර දෙකකින් යුත් එම කුඹුරට ද ජලය නිසි කලට නොලැබීම නිසා ගොයම විනාශ වී තිබේ. සමනලවැවෙන් නිකුත් කළ ද මෙතෙක් අගුනකොලපැලැස්සේ කුඹුරු වලට ජලය නොලැබුනු බව කෘෂිකර්ම අමාත්‍යව මහින්ද අමරවීර මහතා පැවසීය.
හොඳින් වැඩී පූදින්නට ඔන්න මෙන්න තිබූ තම කුඹුර ගවයින්ට ආහාර සඳහා වෙන් කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය .
"මගේ කුඹුර පාලු වුනත් මම ඒකට ගිනි තියන්නේ නෑ.ගවයින්ට කෑමට මම කුඹුර නිදහස් කළා යැයි ඇමතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
365
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1010
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමතිගේ කුඹුරත් නියඟයෙන් කරවෙයි
Sampath Monday, 21 August 2023 04:04 PM
පවු, මේ මනුස්සයාගේ වන්දි මුදලවත් ඉක්මණින්ම ලැබුණොත් ඇති ... ආයුබොවන්...
කරුණාදාස Monday, 21 August 2023 05:37 PM
අනේ ඔව්, අහිංසක කොන්දොස්තර මාමා, පිච්චියක්වත් ගෙදර නැතිව ඇති. එතකොට මෙපමණ කලක් හොරකම් කරපු මහජනතාවගේ සල්ලි කෝ? කොමිස් ගහපු සල්ලි කෝ? අසුචි නැවෙනුත් ගානක් ගත්තාලු නේද? එතකොට තණමල්විල තියෙන අක්කර 15 ගංජා හේනෙන් ආපු සල්ලි? කොන්දෝ.. ඔය හංගපු සල්ලි වමාරන්න වෙනවා ළඟදීම...
Janaka Monday, 21 August 2023 05:14 PM
අයියෝ, කොහොමද? ජීවත් වෙන්නේ. කනකර උගස් තියන්න වෙයි. පව් අහිංසකයා...
Darshana Monday, 21 August 2023 07:58 PM
වන්දිය බිලියන 2k විතර ගන්න....
ඉන්දික Monday, 21 August 2023 08:50 PM
දැන් එයා වයසයිනේ .ඉතින් කුඹුර කරවෙලා ඇති. දැන් වතුර දාල ගොඩගන්න බැහැ ඉතින්. වයසේ ප්‍රශ්නයක්
CK Thalagala Wednesday, 23 August 2023 09:52 PM
අන්න නිදහස් කොරල...... බයි ගවයො දුවල ගිහිල්ලා කාපල්ලකො....!