(සුජිත් හේවාජුලිගේ )
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට විපක්ෂයේ එකඟත්වයක් තිබුණද ආණ්ඩු පක්ෂයේ එකගත්වයක් තවමත් පෙනෙන්නට නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.
තම පක්ෂය ආණ්ඩුවේ ඇමති ධුර බාර ගැනීමට සූදානම් නැති නමුත් ඇමතිකම් වලට ආසාවෙන් සිටින පිරිසක් පක්ෂයේ තීරණයට පිටින් කටයුතු කර ඇති බවත් එය ඒ අයගේ අදහස බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.
කැබිනට් ඇමතිවරුන් තවත් කිහිප දෙනෙකු ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතව ඇතැයිද ඔහු පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ඇමතිකම් ගත්තේ ඒවට කෑදර පිරිසක්’’
ganegoda Monday, 19 September 2022 12:15 PM
ඔක ඉතින් ලංකාවෙ දේශපාලන ඉතිහාසයෙ අලුත් දෙයක් නෙමෙයිනෙ ! එත් දැන් ඔහෙ මොකද මෙ " නයා මැරිච්ච අහිකුන්ටිකයා " වගෙ ගිය ගිය තැන හඩා වැටෙන්නෙ ??
Bamunuarachchi Monday, 19 September 2022 12:47 PM
අයියෝ සිරිසේන, ඔහේ ජනාධිපතිකමට කෑදරකමේ ඉන්නවා වගේ තමයි.
tikiraMonday, 19 September 2022 03:24 PM
ඔව් ආරච්චි මාමෙ හරියට හරි... දෙන්නයි තියෙන්නේ මඩුවලිගයෙන් අමතක නොවෙන්න..
Hafeel Monday, 19 September 2022 01:58 PM
ඔයාත් කෑදරකම නිසා තමයි අදටත් මන්ත්‍රීවෙලා ඉන්නෙත්. එදා 2015 ජනාධිපතිවරණ සමයේ මෙයා කිව්වේ එකම එක පාරයි ජනාධිපති ධුරයේ ඉන්නේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා අවුරුදු පහෙන් විශ්‍රාම ගිහින් පොළන්නරුව මහ ගෙදරට ගිහින් විශ්‍රාම ජීවිතය ගත කරනවා කියලා. දැන් පොළන්නරුව මහ ගෙදර අමතක කරලා කොළඹදී මහජන මුදලින් නඩත්තු කරන සුපිරි මාලිගාවක විනෝද වෙනවා. මේවා කෑදර නොවේද?
jayasekara Monday, 19 September 2022 02:10 PM
ජනාධිපති කම ගත්තෙ.. ආප්ප වලට කෑදර අයෙක්....
ගමේ එකාලා Monday, 19 September 2022 05:05 PM
දේශපාලුවන් කවුරුත් බලයට කෑදරයි. අපි නම් ඔය ටික දැනගෙන හුඟක් කල්... රිලවුන් වගේ එහෙට මෙහෙට පැනපැන බලයේ ඉන්න හදපු දේශපාලුවන් කී දෙනෙක් කියලද?