IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඇප් එකට ඉන්ධන 21 සිට

(යොහාන් භාසුර)

‘ජාතික ඉල්ධන බලපත්‍රය’ අනුව ලබන බ්‍රහස්පතින්දා (21 වැනිදා) සිට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බවත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල පෝලිමේ සිටීමෙන් පළක් නොවන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්‍ෂ මහතා අද (18) පෙරවරුවේ පැවසීය.

බ්‍රහස්පතින්දා සිට කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකය අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බව කී කුමාර රාජපක්‍ෂ මහතා දැනට පෝලිම්වල සිටින ජනතාව ඉවත්විය යුතු බව ද සඳහන් කළේය.

ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 0, 1 සහ 2 වන වාහන හිමියන් පමණක් ලබන 21 වැනිදා ඉන්ධන ලබාගැනීමට පැමිණිය යුතු බව ද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (17)

ඇප් එකට ඉන්ධන 21 සිට

SJ Javadeen Monday, 18 July 2022 02:02 PM

මේක හොඳ අදහසක්... දිගටම කරගෙන යන්න.

:       0       0

Indunil Monday, 18 July 2022 02:17 PM

හොඳ වැඩක්... දිගටම කරගෙන යන්න.

:       0       0

Chandika Monday, 18 July 2022 02:40 PM

බොහොම හොඳයි. සාර්ථක වේවා...!

:       1       27

රංජිත් ප්‍රේමකුමාර Monday, 18 July 2022 02:42 PM

හොඳ ක්‍රමයක්...! 

:       2       22

Ananda Monday, 18 July 2022 03:02 PM

වැඩේ හොඳයි... කොච්චර දෙනවද බයික්ස් වලට...?

:       2       11

Ananda Monday, 18 July 2022 03:04 PM

වැඩේ හොඳයි. බයික්වලට කොච්චර දෙනවද?

:       5       7

pakeerMonday, 18 July 2022 03:37 PM

ලීටර 1000 ඇතිද?

:       5       4

PRIYANTHA Monday, 18 July 2022 03:08 PM

හොඳ වැඩක්...

:       1       14

Mahinda Monday, 18 July 2022 04:16 PM

නියම ව්‍යාපෘතියක්... ත්‍රිරෝද රථ පෙට්‍රල් මාෆියාවට කිසිම අවස්ථාවක් නැහැ.

:       0       0

A.M.S.senanayake Monday, 18 July 2022 05:04 PM

හොඳම හොඳ වැඩක්... අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න.

:       0       6

Sameera Monday, 18 July 2022 05:24 PM

තෙල් හොරුන් නැති කරන්න නම් වැඩේ හොඳයි, කරන වැඩේ හරියට කරන්න..

:       0       0

kaputa Monday, 18 July 2022 05:32 PM

මූලික ගැටලුව ආණ්ඩුව පිළිබඳ විශ්වාසය නැතිවීමයි. අනවශ්‍ය ලෙස ස්ටොක් කරන්නේ ඒකයි. (නැති වේ යන බිය සහ වැඩිමිලට විකිණීමට ඇති හැකියාව). ඒවා පසුව විසඳමු. 1. QR කෝඩ් එකක් අවශ්‍ය නැත. 2. තෙල් ප්‍රමාණය සීමිත නිසා ලබාදීම සීමා කලයුතුයි. 3. සෑම බෙදා හරින තැනකම වාහනයක අංකය ඇතුල් කළවිට අනුමත තෙල් ප්‍රමාණය පෙන්විය යුතුයි. 4. වෙනවෙනම ලියාපදිංචි කර ගැනීම හුදු මානසික ක්‍රියාවලියකි...!

:       0       0

lakvidu Monday, 18 July 2022 05:38 PM

මේ වැඩෙන් වෙන්නේ බෙදීමත් අවුල්වෙලා කලුකඩේ පෙට්‍රල් ලීටරේ රුපියල් 5000 වෙන එක..

:       0       0

Roshan Monday, 18 July 2022 07:13 PM

14 ඉඳන් පෝලිමේ. 21ම තෙල් ආවොත් හරි. 21 ආවේ නැත්තම්...? මොකද වෙන්නේ..?

:       0       1

fairoos Monday, 18 July 2022 07:56 PM

හැම ඉන්ධන හලකින්ම ඉන්ධන දෙනවා නම් ඔය පෝලිම් ඉබේම නැතිවෙයි. මේක නිකන් බොරු වැඩ... ඇප් එක වැඩ කළේ එක දවසයි.

:       1       1

බි ඇස් එස් බණ්ඩාර Monday, 18 July 2022 08:21 PM

රටේ ඇතිවී ඇති අරබුදකාරි තත්ත්වයට ඉතා හොඳ කටයුත්තක්... ඒ ගැන ස්තුති වන්ත වෙමි.. අපට ඇති ඉන්ධන ප්‍රමාණය දැන ගන්න පුළුවන් කවදා සිටද? ස්තුතියි..!

:       0       1

Chandana Hettiaratchi Tuesday, 19 July 2022 06:48 AM

මේ ක්‍රමය හරියට ක්‍රියාත්මක උනොත් පෝලිම් නෑ, පෙට්‍රල් හොඳ බිස්නස් එකක් වෙලා, පෝලිමේ ඉස්සරහට යන්න ගෙවන්න ඕන, පෙට්‍රල් ගොඩක් වැඩි මිලට, පෝලිමේ ඉඳලා පෙට්‍රල් අරන් හොඳ ආදායමක් ලබන්න. අවංක/අව්‍යාජ පුද්ගලයාට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට දුක් විඳීමට සිද්ධ වෙනව, මෙය නැවැත්විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site