IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇඳිරිය නැතත් ගාලු කොටුව පාළුවට යයි

(ජේ.කේ.එල්. චාමින්ද)
 
දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති ගාලු කොටුව කොරෝනා අවදානමත් සමග මේ වන විට පාළුවට ගොස් තිබේ.

 
ගාල්ල අධිකරණ සංකීර්ණය, ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලය, ඕල්සෙන්ට්ස් විද්‍යාලය මෙන්ම බැංකු කාර්යාල රැසකගෙන් සමන්විත ගාලු කොටුව සාමාන්‍යයෙන් සතියේ දිනවල දී ජනයාගෙන් පිරී යයි.
 
නමුත් කොරොනා වසංගතය ව්‍යාප්ත වී යාමත් සමග ගාලුකොටුවට පැමිණෙන සංචාරකයන් සහ විවිධ කටයුතු සඳහා පැමිණෙන ජනතාවගේ අඩුවීමක් දැකගත හැකිය. එසේම ගාලු කොටුවේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් රැසක්  ද පාළුවට ගොස් තිබුණි.



අදහස් (1)

ඇඳිරිය නැතත් ගාලු කොටුව පාළුවට යයි

bakayaro Thursday, 29 October 2020 01:48 AM

ඉතා හොඳයි. පරිස්සම් වීම ඉතා වැදගත්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site