ඇඳිරිනිතිය ඉවත් කළද බොහෝ ප්‍රදේශවල ජනතාව සිය දෛනික කටයුතු වෙනුවෙන් නගර කරා ඇදී ඒමේ අඩුවක් අද(20) දකින්නට ලැබිණි.
පැමිණ සිටි ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් නගරවලට පැමිණ සිටි අතර බොහෝ නගරවල වෙළෙන්දන් සිය වෙළඳාම් කටයුතු ආරඹා තිබෙන අයුරුද දැකිය හැකි විය.
ඇතැම් නගර වල පෞද්ගලික බස් රථ මෙන්ම ලංගම බස්රථ ද සිය සේවාවන් ආරම්භකර තිබුණි. නමුත් ඇතැම් බස් රථවලද එතරම් පිරිසක් ගමන් කරන අයුරු දකින්නට නොලැබිණි
මස්කෙලිය නගරය
ඡායාරූප - ගාමිණි බණ්ඩාර ඉලංගතිලක
බදුල්ල නගරය
ඡායාරූප - පාලිත ආරියවංශ
හැටන් නගරය
ඡායාරූප - සුදත් එච්. එම්. හේවා
මඩකලපුව නගරය
ඡායාරූප - ටී එල් ජව්ෆර්කාන්
වව්නියාව නගරය
ඡායාරූප - සිතුම් චතුරංග
ගාල්ල නගරය
ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද
කුරුණෑගල නගරය
ඡායාරූප - පුෂ්පකුමාර ජයරත්න
කුණ්ඩසාලේ නගරය
ඡායාරූප - පි.එම්. රාජපක්ෂ
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇඳිරිය ඉවත් කළද නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක්
rana Monday, 20 April 2020 07:28 AM
කාසි ,කාසි කෝ බඩු ගන්න කාසි ? තියෙන ටිකෙන් තමා ඇදගෙන යන්නේ , බැරි ඈයෝට කෝචෝක් දමන්න එපා මොන කොරන්නද පුරුවේ පව් වලට.