IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇඳිරිනීතිය තිබියදීත් කොළඹ කොටුවේ කඩ ඇරලා

 

(ශාන්ත රත්නායක)

බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමෙන් අනතුරුව  අද (02) කොළඹ පිටකොටුවේ සමහර වෙළදසැල්වල වෙළෙන්දෝ පෙර පරිදි ගනුදෙනු කටයුතු වල නිරත වූහ.

ඒ අනුව ගුණසිංහපුර, කෙසෙල්වත්ත, ගෑස්පහ, ආමර්විදිය, යන ස්ථානවල අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය අලෙවිසැල් විවෘත තිබිණි.



අදහස් (11)

ඇඳිරිනීතිය තිබියදීත් කොළඹ කොටුවේ කඩ ඇරලා

Demuni Uduwara Monday, 02 November 2020 01:19 PM

නීතියක් නැති රටක්...

:       8       14

isyru Monday, 02 November 2020 03:18 PM

මෙහෙම ගියොත් ඉදිරියෙදී ජනතාව මොනවා කරයිද කියලා හිතාගන්නවත් බැහැ...

:       4       13

Akila Tuesday, 03 November 2020 03:47 AM

මෙයල හින්දා තමයි මේ සැරේ වයිරස් එක මුළු රට පුරාම පැතිරිලා ගියේ.., මුල්වතාවේ ලොක් ඩවුන් කරපු සැරෙත් මාළු වෙලෙන්දොයි, එළවලු විකුණපු අයයි කිසිවෙක් මුහුණු ආවරණ පැළඳ හිටියේ නැහැ. ඒ සැරේ රටේ වාසනාවට මෙගොල්ලොන්ට ලෙඩේ බෝවෙලා තිබ්බේ නැහැ.

:       2       6

kamalTuesday, 03 November 2020 08:39 AM

ඇයි පැටිකිරිය ගැන අමතක වුණාද?

:       0       2

kamal Tuesday, 03 November 2020 04:26 AM

රටෙ මිනිස්සු රටෙ ආණ්ඩුවට වඩා ඉස්සරහින් ඉන්නේ.. රටෙ මිනිස්සු දන්නවා රටට අවශ්‍ය මොනවද? ඒවා කරන්නේ කොහොමද කියන එක..

:       0       8

sakalabujan Tuesday, 03 November 2020 07:17 AM

කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා. ගෙදරටම වෙලා කාලා බිල ඉන්න තරම් ආර්ථික ශක්තියක් හැමෝටම නෑ. සාමාන්‍ය ජන ජීවිතය ගෙනියන්න ඉඩ දෙන්න. ආර්ථික ක්‍රියාකාරකම් STOP කරන්න එපා ලංකාවේ විතරයි ගුවන් තොටුපල වහල තියෙන්නේ... ඉන්දියාවේ පවා ගුවන් තොටුපල open පිට රට ඉන්න අයට එන්න යන්න විදිහක් නෑ.

:       2       1

Kamal Tuesday, 03 November 2020 07:39 AM

කොරෝනා වලින් කීප දෙනයි මැරෙන්නෙ. කන්න නැති වුනොත් ඔක්කොම මැරෙනවා.

:       1       3

wije Tuesday, 03 November 2020 09:45 AM

මෙ දාලා තියෙන පින්තූර ටික බලන්න. මුඛ ආවරණ දාලා නැති අයත් මෙතන ඉන්නවා. කවද්ද අපේ මිනිස්සු දෙයක් තේරුම් අරගෙන වැඩෙ කරන්නෙ?

:       0       0

kamalWednesday, 04 November 2020 07:44 AM

විජෙතුමා... අපි වගේම ඔබතුමත් මුඛ ආවරණ පළදලා මුට්ට කරගහලා බලන්න. ඔඛෙ අදහස වෙනස් වෙනවා සිකුරුයි.

:       0       0

covid Wednesday, 04 November 2020 04:30 AM

ඔබට විශ්වාසද ?

:       0       0

නුවන් සමීර Wednesday, 04 November 2020 06:43 AM

මේ රටට ලෝකෙට වෙලා තියෙන්නේ මොනවද කියලා දන්නේ නැති පිරිසකුත් මේ රටේ ඉන්නවා.. ස්වයං විනයක් නැති මිනිස්සු එක්ක කොහොමද වසංගතයක් පාලනය කරන්නේ.. ???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site