IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ආරුගම්බේදී විදෙස් කතට අතවර කළැයි අයෙක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් 25 හැවිරිදි පුද්ගලයෙකු     පෙරිය   නිලාවෙනි පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

ඉකුත් ඔක්තෝබර් මස 10 වෙනිදින මෙම සිදුවීම සිදුවූ තිබූ අතර විදේශීය ජාතික කාන්තාව එය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හැර තිබිණි.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සංචාරක කොට්ඨාසය තිරික්කොවිල් පොලිසිය ස්ථානය මගින් විමර්ශන ආරම්භ කළ අතර සැකකරු හඳුනාගැනීමට මහජන සහය ලබා ගැනීමට මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කෙරිණි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගෙ ස්වරූපය වෙනස් කරමින් පදිංචි ස්ථානද වෙනස් කරමින් අත්අඩංගුවට පත්වීම වැළක්වීම සඳහා කටයුතු කරමින් සිටි බව පොලිසියය කියයි.

 

 



අදහස් (0)

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළැයි අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site