IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආරවුල මරණයෙන් කෙළවර වෙයි

(දයාරත්න බණ්ඩාර)

දෙපාර්ශවයක් අතර පැවැති අරාවුලක්  දිග දුර ගොස්  ඇතිවු  බහින් බස්වීමකදී  එක් අයෙකුගේ හිසට බ්ලොක් ගඩොලකින්  පහර දීමෙන් ඔහු බරපතල තුවාල සහිතව  කෑගල්ල  මභ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි  කෑගල්ල පොලිසිය පැවසිය.

මරණයට පත් වී ඇත්තේ දීවෙල පල්ලේගම පදිංචිව සිටි ලියනගේ කපිල සමන් කුමාර (48) නැමැති අයෙකි.

කලක සිට පැවැති අරාවුලක් මත  ඉකුත් දා  රාත්‍රියේ   දිවල පල්ලේගම ගම්මානයේ වෙළද සැල අසලදී දෙපිරිස අතර ගැටුමක් ඇතිව තිබේ.

එහිදී මෙම පහරදීම සිදුව ඇති අතර අසල්වාසින් එක්ව තුවාලකරු රෝහල්ගතකර ඇතැත් රෝහලට රැගෙන යන අවස්ථාවේදීම ඔහු මරණයට පත්ව සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීවේය.

 

 



අදහස් (0)

ආරවුල මරණයෙන් කෙළවර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site