(උපුල් හේරත්)
මිහින්තලේ සංචාරයක් සදහා පැමිණි ප්‍රංශ ජාතික සංචාරකයන් පිරිසක් ආරාධනා ගල නැරඹීමට ගිය අතරතුරු කඳු පා මුල ආරක්ෂක කුටියේ දමා ගිය 90,000ක් පමණ වටිනා පාවහන් අතුරුදහන් ව ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ආරාධනා ගල නරඹා ආපසු පැමිණ බලන විට කුටියේ තබා ගිය පාවහන් අතරින් යුගල් හතරක් කිසියම් මෙසේ සොරාගෙන ගොස් ඇතැයි එම සංචාරයක යන් පවසා ඇත.
මේ සිද්ධිය පිළිබඳව මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්ම රතන හිමියන් ගෙන් කළ විමසීමකදී කියා සිටියේ වර්තමානයේ රට මුහුණ දෙන ගැටළු පිළිබඳව හොඳාකාර දන්නා නමුත් ලංකාවට ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ගය මෙය බැවින් මීට වඩා ආරක්ෂක අංශ අවධානයෙන් සිටිය යුතු බව කියා සිටියේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ආරාධනා ගලට නැග්ග ප්‍රංශ ජාතිකයන්ගේ පාවහන් උස්සලා
beau Thursday, 28 July 2022 04:25 PM
සුදු වෑන් කාරයෝ අරගෙන යන්න ඇති... අරගල කරුවන් බව හදුනාගෙන...