IMG-LOGO

ආර්ථික අපරාධ කිරීම පූල් එකේ නානවාට වඩා බරපතලයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටේ දේශපාලකයන් ආර්ථික අපරාධ කර ඇතැයි ජාත්‍යන්තරය විසින් නිගමනය කිරීම අරගලයේ තරුණ තරුණියන් ජනාධිපතිගේ පූල් එකට පැන නානවාට වඩා බරපතළ සිද්ධියක් බව දේශපාලකයන් අවබෝධ කරගත යුතු බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

අරගලයේ තරුණ තරුණියන්ගේ හැසිරීම රටේ බ්‍රෑන්ඩ් එකට ප්‍රශ්නයක් වී ඇතැයි අමාත්‍යවරයකුගෙන් ප්‍රකාශ වූ බව කී  අමරසූරිය මෙනවිය තරුණ තරුණියන් ගේ හැසිරීම බලන්නට පෙර පාලකයන්ගේ හැසිරීම බලන එක හොඳ යැයි ද කීය.

විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරිය මේ බව කීවාය.



අදහස් (5)

ආර්ථික අපරාධ කිරීම පූල් එකේ නානවාට වඩා බරපතලයි

SUNIL MILANO Monday, 28 November 2022 02:09 PM

1971 1988- 89 2022 ජූලි කාලකන්නි අපත ජෙප්පො කරපු ආර්ථික අපරාද මෙයාල වසන් කරනව. නියම අරගලකරුවන් විනාස කලේ මෙි කාලකන්නි තමයි. දැන් බබාල වෙන්න හදනව.

:       1       5

saliya Monday, 28 November 2022 02:56 PM

ඇත්ත තමයි... ඒත් ගොන් වැඩ ප්‍රමෝට් නොකර ඉන්න​.. දැන්, තරුණයින්ට ධනාත්මක දෙයකට උපදෙස් හා දිරිය දෙන්න​.

:       2       4

chinthaka Monday, 28 November 2022 03:38 PM

ඒක ඇත්ත , ට්‍රාන්ස්පොමෙර්, දුම්රිය , බස් ,රාජ්‍ය ආයතන , ගිනිතියපු එකත් බරපතලයි

:       2       5

Bamunuarachchi Monday, 28 November 2022 06:44 PM

මේ උන්දෑ ප්‍රශ්නය තේරුම් අරගෙන තිබෙන්නේ අනිල් පැත්තට... පූල් එකේ නාන්න ඒ පරිසරයට වලට ඇතුල් වෙන්න එපායෑ. ඇයි ඇතුල්වෙන්න තහනම් තැනකට ඇතුල් වුනේ? මහා ජෙප්පෝ ඔබලාව වයින් කළාට උඹලා වෙනුවෙන් හිරේ ලගින්න ඒ අය ලැහැස්ති නැත. අපිට කියන්න තිබෙන්නේ කුම්බලා මාළු කෑවා නම් විඳවපන් කියලා...

:       0       3

Bamunuarachchi Monday, 28 November 2022 07:25 PM

මේ දුප්පත් රටේ බස්, ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියලා, බැංකු කඩලා අහිංසක මිනිස්සු 65000ක් මරණයට පත්වෙන්න වැඩ සැලැස්වීම ආර්ථික මෙන්ම ජාතික අපරාධයක් නේද? ඒකට වග කියන්න ඕනේ ජෙප්පෝ නේද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 729 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site